Tuesday, March 22, 2016

JS

Click the button to trigger a function that will output "Hello World" in a p element with id="demo".

Wednesday, July 18, 2012

Compare Moblie Phones

using this you can easyly compire mobile phone features.. :-) enjoy IT....
Compare Mobile Phones

Sunday, July 17, 2011

Check the PageRank of any website instantly

ඕනෑම සයිට් එකක PageRank එක බලා ගන්න.. ක්ෂණිකව.....

Check Page Rank of your Web site pages instantly:






This page rank checking tool is powered by Page Rank Checker service

Saturday, July 16, 2011

WINDOWS වල හැංගිලා තියන ඒවා හොයාගන්න විදිහ දන්නවද?

සමහර විට වින්ඩෝස් seven professional එහෙම අලුතෙන් දැම්ම ගමන් ඔය වින්ඩෝස් වල තියන games (minesweeper,hearts ) එහෙම හොයාගන්න නෑ.ඒ වගේ වෙලාවට ඒවා හොයාගන්න හැටි තමයි මම කියන්න යන්නෙ.(සමහර අය  දන්නවත් ඇති දන්නෙ නැති අයට තමයි මම මේ කියන්නෙ)
             මුලින්ම ඔයාලගෙ start මෙනු එකෙ search bar එකේ turn windows features on or off කියලා type කරන්න.ඔක්කොම ගහන්න ඕනි නෑ අකුරු දෙක තුනක් ගහද්දි ඉතිරි ටික එනවා.ඊට පස්සෙ ඒක උඩ ක්ලික් කරල එන වින්ඩො එක ගන්න.games ඕනි නම් ඒකෙ games folder එක expand කරලා ඕනි game එක ඉස්සරහා ටික් එකක් දාන්න. 
මේකෙන් game විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් on කරන්න off කරන්න පුලුවන්. ඒවත් කරල බලන්න.තව එකක්  start මෙනු එකෙ search bar එකේ turn windows features on or off කියලාම type කරන්න ඕනි නෑ. ඔයාලට ඕනි ගමෙ එකේ නම type කරන්න. එතකොටත් අර විදිහටම  turn windows features on or off  කියන එක එනවා.


Check Page Rank of your Web site pages instantly:






This page rank checking tool is powered by Page Rank Checker service